කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මැයි මස පළමු සතියේ

අප්‍රේ 20, 2021

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මැයි මස පළමු සතියේ සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා න්‍යාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්දන ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, මේ අතර ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයින් 925242කට ලබා දී තිබේ.

කොවිෂීල්ඩ් එන්නත ලබා දීම ඉකුත් ජනවාරි මස 29 වැනි දින ආරම්භ කළ අතර එය ඉකුත් 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ.

අදත් රැසකට අදත් වැසි පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වෙයි

Latest News