අගමැති, කතරගම කිරි වෙහෙර ආගමික වතාවත්වල (වීඩියෝ)

සැප් 05, 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04) කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැද පුදා ගත්තේය.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක,කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව කතරගම දේවාල භූමියට පැමිණි අග්‍රාමාත්‍යතුමා අෂ්ඨඵල බෝධිය වන්දනාමාන කළේය. මෙම ආගමික වතාවත් සඳහා කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නාහක නිලවේ දිල්රුවන් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

YouTube video
Last modified on සෙනසුරාදා, 05 සැප්තැම්බර් 2020 20:51
හෙරොයින් සමග දෙදෙනෙක් පානදුර දී අත්අඩංගුවට ගිනිගත් ඩයමන්ඩ් නෞකාව නාවුක සැතපුම් 35ක් දුරට රැගෙන යයි (වීඩියෝ)

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

මාර් 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025