ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ගැන ප්‍රකාශයක්

පෙබ 08, 2020

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, මේ වසර තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.7 % ක් වනු ඇති බවයි.

එහි නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් පසුව නිකුත් කළ ප්‍රකාශනය මේ බව සඳහන් වේ.

කෙසේ වෙතත් නව රජයේ බදු සහන සහ බදු කපා හැරීම හේතුවෙන් අයවැය හිඟය තවදුරටත් පුළුල් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ති‍බේ.

Related items

  • ඉනිදීය කිකිළියන්ගෙන් ලංකාවට ආයෙත් බිත්තර
  • IMF ණය- සහය වූ හවුල්කරුවන්ට ජනපතිගේ ස්තූතිය
  • IMF ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් අනුමත කරයි
  • IMF සහ ශ්‍රී ලංකා රජය ණය පහසුකම් මූලික ගිවිසුමට එළඹෙයි
  • IMF නියෝජිත පිරිසක් අද දිවයිනට
කොරෝනා ලෝක ආර්ථිකයට සිදුකළ බලපෑම 2019 වසරේ බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධන අනුපාතය 1.4 % ක්

Latest News