ලොව වේගවත්ම T20 ශතකය පන්දු 33 කින් වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩක ජෑන් නිකොල් ලොෆ්ටී ඊට්න් සමත් වුනා.
සංචාරක එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත ටෙස්ට් තරග මාලාවේ 4 වන තරගය රන්චි හිදී දැන් පැවැත්වෙනවා.
ඩුබායි හිදී ඊයේ පැවති International League T20 තරගාවලියේ අවසාන තරගයේ ජය මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායම හිමි කර ගත්තා.