මීට අමතරව අදාළ කාලය තුළ පිටකොටුව ප්‍රදේශතුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

මොරගස්මුල්ල, රාජගිරිය අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම පැය 18ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙ.ව 8.00 සිට අනිද්දා (25) අළුයම 2.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

Latest News