අට ලෝ දහමින් කම්පා නොවූ, දුර දක්නා නුවණින් කටයුතු කළ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට පහළවූ ආදර්ශවත් රාජ්‍ය නායකයෙක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති.

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බවජනපති පවසයි.

සංවර්ධනය වන කොළඹ නගරය තුළ විශාලතම සුපිරි වෙළෙඳ සංකීර්ණය ලෙස ඉදිකෙරුණු “One Galle Face Tower” සුපිරි වෙළෙඳ සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08)විවෘත කෙරිණි.

ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී අපගේ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ පොලිසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම ශතසංවත්සරය නිමිත්තෙන් “ක්‍රියාකාරකම් සහිත උද්‍යානය” ජනාධිපතිතුමා අතින් අද (04) විවෘත කෙරිණි.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක් බව ජනාධිපතිතුමා පවසයි.

Latest News