රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රටේ සංවර්ධනය සඳහා ඉදිරි මාස 04 තුළ මෙම වැඩපිළිවෙළ ඉතා වැදගත් වන බවත් හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබෙනවා.

“ලෝක මුස්ලිම් ලීගය” නමැති සංවිධානය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 5ක් ලබාදුන් බවට පැතිරයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

පාස්තු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලීසිය සූදානම් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මහතා අද (23) අධිකරණය හමුවේ කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබේ.

7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැණුනු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පණිවුඩයක් නිකුත් කරමින් සුභපැතුම් පිරිනමයි.

2018 ජාතික ඵලදායිතා සම්මාන උලෙළේ දි ජාතික ඵලදායිතා අන්තර් අමාත්‍යාංශ කාණ්ඩ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට ජනාධිපති කාර්යාලය සමත් වෙයි.

ජනාධිපතිවරයා වෙත සිය කාර්ය මණ්ඩලයේ උපහාරය පිළිගන්වමින් “සේවා ප්‍රසාධනී” නමින් වැඩසටහනක් ජනාධිපති මන්දිරයේ දී ඊයේ(14) සංවිධානය කර තිබිණි.

නිවුන් දරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් මුදල් පරිත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ(14) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

Latest News