ඊයේ (02) උදැසන 6.00 සිට අද (03) උදෑසන 6.00 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1264 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පස්වරු 2 සිට පැනවෙන ඇඳිරිනීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

දිස්තික්ක කිහිපයක දැනට පවතින ඇඳිරිනීතිය අද උදේ 6.00 ට ඉවත්‌ කෙරුණු අතර එය දහවල්‌ 2.00 ට යළි පැනවීමට නියමිතයි.

කොරෝනා වෛරස ව්‍යප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගටම බලාත්මකව පවතී.

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමිනි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්තික්කවල දැන්‌ ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්‌ දෙන තෙක්‌ දිගටම ක්‍රියාත්මක බව රජය පවසයි.

ගත වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 856 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මොරොන්තුඩුව,මහගෝනදූව ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් වටලා සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News