ලෝකාන්තයේ ගින්නක්

ජූලි 29, 2019

ලෝකාන්තය පහළ කොටසේ බලංගොඩ - නන්පේරිය්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ සිට හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතියි.

සමනලවැව පොලීසිය පවසන්නේ ගින්න නිවාදැමිමට ගුවන් හමුදාවේ සහය ද ලබාගෙන ඇති බවයි.

Last modified on සදුදා, 29 ජූලි 2019 07:54
අයිස් හා හෂීස් සමග 2ක් පොලිස් දැලේ පේරාදෙණිය - රුහුණු වැසූ පීඨ අද යළි ඇරේ

Latest News