අමුද්‍රව්‍ය а¶ёа·’а¶Ѕ ඉහළයාම а¶ёа·“а¶§ ප්‍රධාන а·„а·ља¶а·”а·Ђ а·Ђа·– а¶¶а·Ђа¶єа·’, а¶Ља¶єа·љ а¶ґа·ђа·Ђа¶а·’ මාධ්‍ය а·„а¶ёа·”а·Ђа¶ља¶Їа·“ а¶”а·Ђа·”а¶±а·Љ ප්‍රකාශ а¶ља·…а·љ.
දේශීය රසකැවිලි නිෂ්පාදන සමාගම් ඍජු රැකියා 50,000 ක් සහ වක්‍ර රැකියා ලක්ෂ 5 ක් පමණ සපයනවා. නිෂ්පාදනවලින් සියයට 20 ප්‍රමාණයක් අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 150 ක පමණ ආදායමක් ද රටට ලබා දෙන බවයි, ඔවුන් පවසන්නේ. දේශීය ව්‍යාපාරයක් වන රසකැවිලි නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ සහය අවශ්‍ය බවද, ඔවුන් පවසනවා.































































