තවත් නෞකාවකින් ගෑස් ගොඩබෑම ඇරඹේ

ජූනි 14, 2022

මෙරටට ළගාවී තිබූ තවත් ගෑස් නෞකාව සඳහා මුදල් ගෙවීම සහ ගොඩබෑම අද සිදුකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි. ඒ අනූව, මෙම නෞකාවේ ඇති ගෑස් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 2.5 කි.

කෙසේ නමුත්, නෞකාවේ ඇති ගෑස් අද දිනයේ ගොඩබෑමට සිදුකෙරෙන බවත් ඒ අනූව ඉදිරි දින කිහිපයක තුල බෙදාහැරීම් කටයුතු ද සිදුකෙරෙනු ඇති බවත් ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි. 

Last modified on අඟහරුවාදා, 14 ජූනි 2022 11:52

Related items

  • ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක නෞකාවක් දිවයිනට
  • ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට
  • තවත් ගෑස් නැවක් අද දිවයිනට
  • අද දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු වන්නේ නැහැ - ලිට්‍රෝ සමාගම

Latest News