රජය දැනුම්දෙන ඕනෑම අවස්ථාවක දුම්රිය ධාවනය ඇරඹිය හැකියි

ඔක් 11, 2021

රජය දැනුම්දෙන ඕනෑම අවස්ථාවක දුම්රිය ධාවනය ඇරඹිය හැකි බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියේ ය.

ඒ අනුව, අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් වූ පසු දුම්රිය ධාවනය කිරීමේ නවතම කාල සටහනකට අනුව සිදු කෙරෙන බවත්, හැකි පමණ මඟීන් තදබදයකින් තොරව ප්‍රවාහනය කිරීම වෙනුවෙන් කාර්යයාලයීය මඟීන් සඳහා දුරගමන් දුම්රියයන් කිහිපයක් ශීඝ්‍ර ගාමී කිරීමට ද, ධාවනය සඳහා දෛනිකව කාර්යයාලයීය දුම්රියයන් 130 පමණ වැඩි කිරීමට ද, කුරුණෑගල වේයන්ගොඩ, පානදුර යන දුම්රිය ස්ථානවලින් ව්ශේෂ කාර්යයාල දුම්රිය කිහිපයක් ද ධාවනය කිරීමට ද සැළසුම් කොට ඇති බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

එමෙන්ම, මඟීන් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ධාරිතාවය ප්‍රමාණවත් නොවීම නිසා නව දුම්රිය මැදිරි සහ එන්ජින් ආනයනය කිරිමටත්, වර්තමානයේ ඉන්දියාවෙන් ආනයනය කරන දුම්රිය මැදිරි 160 න් මැදිරි 40 ක් පමණ මෙරටට ලැබී ඇති අතර ඉතිරි දුම්රිය මැදිරි ලැබීමට නියමිතව තිබෙන බවත්, යාපනය සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ගමනාගමන කටයුතු වැඩි ධාරිතාවයකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද සාමාන්‍යාධිකාරීවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්ධන මිල සම්බන්ධව යම් සහනයක් ලබාදිම කෙරෙහි අවධානය උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා මහතා පත් කෙරේ

Latest News

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025