STF යැයි පවසා මුදල් කොල්ලකෑ පස් දෙනෙක් අත්අඩංගුවට

පෙබ 24, 2021

විශේෂ කාර්ය බලකා සාමාජිකයන් බව පවසා මුදල් කොල්ලකෑ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් රුපියල් පනස් අට දහසක මුදලක් සහ ජංගම දුරකථන හතරක් නිවසකින් රැගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කරයි.

Related items

  • STF ආධුනික සෙබලු 191 විසිර යති
  • 'හාල් සමීර' STF අත්අඩංගුවට
  • වැලිකඩ ජේලර්වරියක් STF අත්අඩංගුවට
  • STF මෙහෙයුමකින් ගංජා තොගයක් එළියට
සමස්ත මරණ සංඛ්‍යාව 453ක් හිජාස් හිස්බුල්ලා සම්බන්ධව ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

Latest News