ළමා ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

ජූලි 01, 2020

කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 92 වන වියේ පසු වූවාය.

දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අය ඊයේ (30) රාත්‍රී 11.00ට පමණ අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසයි.

Last modified on බදාදා, 01 ජූලි 2020 19:55

Related items

  • විමලා අමරදේවයන් ද නික්ම යයි
  • සිබිල් වෙත්තසිංහ අද දැයෙන් සමු ගනී
  • ලෝක ප්‍රකට ගායක කෙනී රොජර්ස් මිය යයි
  • වෙද පප්පාට හඩ කැවූ ප්‍රවීන හඩකැවීම් ශිල්පී උලපනේ මහතා මියයයි
සෞඛ්‍ය උපදෙස්වලට අනූව උපකාරක පංති ඇරඹේ තවත් නාවික හමුදා සාමාජිකයින් 6කට සුවයි

Latest News