මැතිවරණ කොමිෂන් සභාව, එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබෙනවා.