යුරෝපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10%කින් ඉහළට 

ජූලි 01, 2021

යුරෝපයේ පසුගිය සතිය තුළ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

යුරෝපයේ ආසාදිතයින් හමුවීම තවත් ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටි.

ඉන්දුනීසියාව, ජාවා දූපත අඟුලු දමයි කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයේදී චීන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

Latest News