'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනූව අද (28) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (25) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

බස්නාහිර පළාතේ වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත හා කෙටි පණිවුඩ මගින් සිදුකළ හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

'කොවිඩ්-19' වෛරසය පාලනය සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩසටහනට අනුව අද (20) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත තුල කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත් මධ්‍යස්ථාන 56ක එන්නත් කිරීමේ වැඩසටහන අද දිනයේ ක්‍රියාත්මකයි.

Latest News