තවමත් එන්නත් නොගත් අයට අදත් අවස්ථාව

සැප් 25, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (25) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 328කදී සිදුකරනු ලැබේ.

නිරෝධායන නීති කැඩූ 334ක් අත්අඩංගුවට ආසාදිතයින් 1,332ක්...මරණ 82ක්

Latest News