මහනුවර ඇසළ මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද

අගෝ 17, 2024

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අද දිනයේ තුන්වන රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

අවසාන මහා රන්දෝලි පෙරහර ලබන සඳුදා එනම් ලබන 19 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පුත්තලමේ සුළඟකින් දේපල රැසකට හානි ප්‍රදේශ කිහිපයකට මි.මි. 150 ඉක්මවූ තද වැසි

Latest News