පොලිස්පතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

а¶ґа·™а¶¶ 27, 2024
පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

ඒ මෙම කරුණට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

а¶ёа·™а·„а·’а¶Їа·“, а·Ђа¶њ а¶‹а¶­а·Ља¶­а¶»а¶ља¶»а·”а·Ђа¶ља·” а·Ђа·Ѓа¶єа·™а¶±а·Љ а¶±а¶ёа·Ља¶ља¶» а·ѓа·’а¶§а·’ а¶ґа·ња¶Ѕа·’а·ѓа·Ља¶ґа¶­а·’ а¶Їа·ља·Ѓа¶¶а¶±а·Ља¶Їа·” а¶­а·™а¶±а·Ља¶±а¶ља·ќа¶±а·Љ а¶ёа·„а¶­а·Џ а¶…а¶°а·’а¶ља¶»а¶«а¶є а·„а¶ёа·”а·Ђа·љ а¶ґа·™а¶±а·“ а·ѓа·’а¶§а·’а¶єа·Џ.
 
ඒ අනුව අදාළ චක්‍රලේඛයේ පිටපතක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළා.

Latest News

а¶ёа·”а¶»а·”а¶‚а¶ња·Џ а¶Їа·’а¶±а¶є

අප්‍රේ 15, 2024