අද පැයක විදුලි කප්පාදුවක්

නොවැ 19, 2022

මහජන උපයෝගිතා කොමිසම විසින් අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය නිවේදනය කර ඇත.  

​ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 01 කවිදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.  අදාල එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන වේලාවන් පහතින්,

මුහුදු නොයන්නැයි ධීවරයන්ට අනතුරු අගවයි සෙස් බද්දෙන් පාසල් උපකරණවලට බලපෑමක් නැහැ

Latest News