අද පැය 02ක විදුලි කප්පාදුවක්

අද පැය 02ක විදුලි කප්පාදුවක්

නොවැ 18, 2022

අද (18) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

  • සවස් කාලයේ පැය 2 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

 

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් බංඩි පොහොර තොගයක් දෙසැම්බර් 2 කොළඹ වරයාට

Latest News