ජනපති ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

ජූලි 11, 2022

කලින් ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මා​ධ්‍ය අංශය පවසයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතයි. 

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි ‍‍ඉන්දියාව, හමුදා සෙබළුන් ලංකාවට එවන බවට පළවල වාර්තා අසත්‍යයයි

Latest News