රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතුයි - ධම්මික පෙරේරා (වීඩියෝ)

ජූලි 06, 2022

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

YouTube video player
Last modified on බදාදා, 06 ජූලි 2022 12:51
හිරුණිකා අත්අඩංගුවට නිමල් සිරිපාල ඇමති ධුරයෙන් ඉවතට

Latest News