තවත් ආසාදිතයින් 1,701කට සුවයි

ජූලි 02, 2021

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 229,541ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

වයස 30ට වැඩි බස්නාහිර සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන නිවේදනයක්

Latest News