පූර්ණ සුවය ලැබූ තවත් 771ක් පිටව යයි

දෙසැ 25, 2020

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 31,339ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ 771 දෙනෙත් අද (25) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

සිනමාහල් ජනවාරී 1 නැවත විවෘත වේ කළුතර ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි

Latest News