සුවය ලැබූ ගණන 30000 ඉක්මවයි

දෙසැ 24, 2020

මෙරට දී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා තිබේ.

ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 686 දෙනෙක් අද (24) දිනයේ පූර්ණ සුවය ලැබීමත් සමගයි.

ඒ අනූව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 30,568කි.

උද්භිද උද්‍යාන සංවර්ධනයට රු.මිලියන 517ක් අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවෙයි

Latest News