මෙරටින් තවත් ආසාදිතයින් 632ක්

දෙසැ 12, 2020

මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් 623 දෙනෙක් හමුව තිබේ.

ඉන් 81 දෙනෙක් බන්ධනාගාර තුලින් හමුව තිබේ. ඒ අනූව, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 32007ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

සුවය ලැබූ 23304ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 147ක්.

සංචාරය සඳහා නුවරඑළියට නොපැමිණෙන්නැයි දැනුම් දීමක් වාණිජ ගුවන්සේවා සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමට දිනයක්

Latest News