සුවය ලැබූ ගණන 454ක්

දෙසැ 08, 2020

'කොවිඩ්-19' රෝගය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 454 දෙනෙක් සුවය ලබා අද (08) රෝහල්වලින් පිටත්වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනූව මෙරටදී සුවය ලබා ඇති සම්පූර්ණ කොවිඩ් රෝගීන් ගණන 21,258ක් බවට පත්ව තිබේ.

රැකියා ලක්ෂයේ වැඩසටහන භාර කාර්ය සාධක බලකායට වසරක් පිරේ 2021 විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් දැනුම් දේ

Latest News