කොවිඩ් රෝගීන් 344කට සුවයි

දෙසැ 07, 2020

මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙක් අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

කාර්යාල වේලාවල බස් රථ ධාවනය නව සැලසුමකට අනුව අද සිට බැසිල්ට රාජපක්ෂගේ විදෙස්ගමන් තහනම ඉවතට

Latest News