මහමැතිවරණයට සෞඛ්‍ය අංශයෙන් කොළ එළියක් (වීඩියෝ)

මැයි 24, 2020

රටේ සියළු දේවල් විවෘත කිරීමේදී මහ මැතිවරණය පමණක් හකුලා ගැනීම සාධාරණ නොවන බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ, ජාතික රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනට අද එක්වෙමින්.

YouTube video
මෙරට කොවිඩ්-19 ආසාදිත 435 යි; සුව වූ ගණන 674යි (වීඩියෝ) සහමුලින්ම විනාශ වූ ආර්ථිකයට පිබිදීමක් ඇති කළේ ජනාධිපතිතුමායි; අගමැති

Latest News