මුහුණු ආවරණ සඳහා උපරිම මිලක්

මාර් 17, 2020

ඉවත දැමිය හැකි මුහුණු ආභරණයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

ඒ එකක් මිල රුපියල් 50.00 ක් ලෙසයි. N95 මුහුණු ආවරණයක මිල රුපියල්  325.00ක් ලෙස නියම කර තිබේ.

Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 10:49
තවත් 134ක් නිරෝධායනයට මාදු ගඟේ සංචාරක බෝට්ටු අත්හිටුවයි

Latest News