මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ..බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

පෙබ 03, 2020

එළඹෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

YouTube video
Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 13:04
මුදලිවත්ත සිට බැලුම්ගලට කේබල් කාර් පද්ධතියක් මාවනැල්ල බුදුපිලිම කැඩූ 28ක් යළි රිමාන්ඩ්

Latest News