කම්කරු දිනයේ කම්කරු වැටුප ඉහළට

මැයි 01, 2024

    වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව කම්කරු කොමසාරිස් ජනරාල් H.K.K. ජයසුන්දර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

    එසේම රබර් කර්මාන්තයේ නියැලෙන කම්කරුවන්ගේ වැටුපද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

    අදාළ ගැසට් නිවේදනය පහතින්.

    1

    2

    3

    Latest News