ලොව ප්‍රථම IVF රයිනෝ ගැබ් ගැනීම

ජන 25, 2024

මේ අතර, ලොව ප්‍රථම වරට IVF රයිනෝ ගැබ් ගැනීමක් ජර්මනියෙන් වාර්තා වී තිබෙනවා.

අවසන් පිරිමි උතුරු සුදු රයිනෝ 2018 දී මියගිය අතර, මෙලොව ඉතිරිව ඇත්තේ තවත් ගැහැණු රයිනෝ සතුන් දෙදෙනෙකු පමණයි.

වඳ වීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙම රයිනෝ උප විශේෂය වඳවීයාමෙන් බේරාගැනීමට බලාපොරොත්තුවක් මෙම ක්‍රමයෙන් ලබාදෙනු ඇතැයි, බර්ලීනයේ විද්‍යාඥයින් පවසා තිබෙනවා.

Related items

  • නාසි නැසූ ජය සැමරේ
  • ජර්මනියෙන් නව කොරෝනා වාර්තාවක්....
  • පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් බර්ලින් නුවර දී අත්අඩංගුවට
  • ජර්මනිය සෞඛ්‍ය හා සංචරණ සීමා තවත් දීර්ඝ කරයි
  • ජර්මනියට නත්තලට පෙර යළි සීමා

Latest News