යුක්‍රේනය, අමෙරිකාවෙන් ලැබුනු අවි මගින් සාර්ථක ප්‍රතිප්‍රහාර

අගෝ 16, 2022

යුක්‍රේන හමුදාව, අමෙරිකාව සපයන අවි මගින් සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සමත් වී තිබෙනවා.

ඔවුන් “හිමාස්” හෙවත් දිගදුර කාලතුවක්කු රොකට් පද්ධති ඵලදායි ලෙස භාවිත කර ඇති බව, ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයින් පවසනවා. පසුගිය සතියේ රුසියාවේ පාලනයට නතු වී තිබූ ක්‍රිමියානු අර්ධද්වීපයේ ගුවන් කඳවුරක් විනාශ කිරීම සහ රුසියානු හමුදාව වෙත විශාල ප්‍රහාර එල්ල කිරීම මගින් යුක්‍රේනය සිය යුධ ශක්තිය විදහා දක්වන බවයි,  විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Related items

  • යුක්රේනයට යූරෝ බිලියනයක යුධ ආධාර
  • අමෙරිකානු පොකුරු බෝම්බවලින් යුක්‍රේනය වැඩ පෙන්වයි
  • යුක්‍රේනයට ඔස්ට්‍රේලියාවෙන් අතිරේක හමුදා බලඇණියක්
  • යටත් වූ තම ප්‍රදේශ තුනක් යළි යුක්‍රේනය අල්ලා ගනී
  • 'කාකෝවා' වේල්ල පුපුරුවා හැරීමෙන් තවමත් යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට‍

Latest News