නෙදර්ලන්තයේ ආසාදිතයින් ඉහළට

පෙබ 10, 2022

නෙදර්ලන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළයාමක් පෙන්නුම් කරයි.

ඊයේ එරටින් නව ආසාදිතයින් 86,538 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නැහැ.

නෙදර්ලන්තයේ සෞඛ්‍ය අංශ දත්තවලට අනූව ජනවාරි 30 වැනිදා සිට ඉකුත් 5 වැනිදා දක්වා කොවිඩ්-19 ආසාදනය සම්බන්ධයෙන් දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කර ඇත්තේ 15 දෙනෙකු පමණයි.

Related items

  • නෙදර්ලන්ත නගරයක් මාංශ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය තහනම් කරයි
  • කොවිඩ් සීමා යළි පැනවීමෙන් නෙදර්ලන්තයේ විරෝධතා
  • නෙදර්ලන්තයේ ආසාදිතයින් සෙවීමේ ස්වසන පරීක්ෂාව සාර්ථකයි
ඉකුත් සතියේ මැද පෙරදිග ආසාදිතයින්ගේ වැඩිවීමක් ගෝලීය සමස්ත ජනගහනයෙන් කොරෝනා මර්දන එන්නත් ලබාගත් සංඛ්‍යාව 54.1% ඉක්මවයි...

Latest News