а¶ўа¶ґа·Џа¶±а¶єа·љ а¶·а·– а¶ља¶ёа·Ља¶ґа¶±а¶єа·™а¶±а·Љ а¶…а¶±а¶­а·”а¶»а·”а·Ђ, а·ѓа·”а¶±а·Џа¶ёа·’ а¶»а·… а¶±а·ђ. а¶Їа·’а¶њ а·Ђа·™а¶»а·… а¶­а·“а¶»а¶єа·љ

а¶ёа·Џа¶»а·Љ 21, 2021

а¶ўа¶ґа·Џа¶±а¶єа·љ а¶Ља¶єа·љ а·„а¶§ а¶ња·ђа¶±а·”а¶«а·” а¶·а·– а¶ља¶ёа·Ља¶ґа¶±а¶єа·™а¶±а·Љ а¶…а¶±а¶­а·”а¶»а·”а·Ђ, а¶ёа·“а¶§а¶»а¶єа¶ља·Љ а¶ґа¶ёа¶« а¶‹а·ѓа·’а¶±а·Љ а¶єа·”а¶­а·” а·ѓа·”а¶±а·Џа¶ёа·’ а¶»а·… а¶±а·ђа¶ња·™а¶±а·„а·’а¶» а¶Їа·’а¶њ а·Ђа·™а¶»а·… а¶­а·“а¶»а¶єа·љ а¶ґа·’а·„а·’а¶§а·’ "а¶ёа·’а¶єа·Џа¶ња·’" а¶ња·ња¶©а¶¶а·’а¶ёа¶§ а¶ља¶©а·Џ а·Ђа·ђа¶Їа·”а¶«а·” а¶¶а·Ђ, а¶‘а¶±а·Љ.а¶‘а¶ а·Љ.а¶ља·љ. а¶±а·Џа¶Ѕа·’а¶ља·Џа·Ђ а¶ґа·Ђа·ѓа¶єа·’. а¶‘а·„а·™а¶­а·Љ, ඉන් а·ѓа·’а¶Їа·”а·Ђа·– а¶ља·’а·ѓа·’а¶Їа·” а¶ўа·’а·Ђа·’а¶­ а·„а·Џа¶±а·’а¶єа¶ља·Љ а¶ёа·™а¶­а·™а¶ља·Љ а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а·Ђа·“ а¶±а·ња¶ёа·ђа¶­.

а·Ђа·ђа¶©а·’а·„а·’а¶§а·’ а¶ља·Џа¶±а·Ља¶­а·Џа·Ђа¶±а·Љ а¶Їа·™а¶Їа·™а¶±а·™а¶ља·” а¶­а·”а·Ђа·Џа¶Ѕ а¶Ѕа¶¶а·Џ а¶­а·’а¶¶а·љ. а¶·а·–а¶ља¶ёа·Ља¶ґа¶±а¶є а¶»а·’а¶ља·Ља¶§а¶»а·Љ а¶ёа·Џа¶ґа¶ља¶єа·љ а·ѓа¶§а·„а¶±а·Љ а·Ђа·–а¶єа·љ 7.2а¶ља·Љ а¶Ѕа·™а·ѓа¶єа·’. а¶‘а·„а·’ අපිකේන්ද්‍රය а¶ґа·’а·„а·’а¶§а·’а¶єа·љ "а¶ёа·’а¶єа·Џа¶ња·’" ප්‍රාන්තයේ සමුද්‍රීය а¶­а·“а¶»а¶єа·љ а¶ља·’а¶Ѕа·ќ а¶ёа·“а¶§а¶» 60а¶ља·Љ а¶ґа¶ёа¶« а¶ња·ђа¶№а·”а¶»а·’а¶±а·Љ.

කෙසේ වෙතත්, භූ කම්පනය නිසා සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කිරීමත් සමඟ ඒ ආශ්‍රිතව ජීවත් වූ 7,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරින් කඩිනම් පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් "මියාගි" ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දැනටමත් විදුලිබලය මුළුමනින්ම ඇණහිට ඇති බව වාර්තාවේ.

Latest News