නව වසර සැමරුම් ලොව වටා

ජන 01, 2019

නව වසර උදාව ලෝකයේ රටවල් උත්සවශ්‍රීයෙන්  සමරනු ලැබීය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අගනුවර, නව වසර උදාව ඉතා අලංකාරවත් අන්දමින් සමරනු ලැබුවේ ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ආශ්‍රිතවයි.  ජපානය ද නව වසර උදාව ඉතා උත්කර්ශවත් අන්දමින් සැමරීය.  පසුගිය වසරේ දේශපාලනික ජයග්‍රහණ රැසක් ලැබූ උතුරු කොරියාව නව වසර උදාව සැමරූයේ මෙලෙසින්.

කොංගෝ මැතිවරණයටත් බාධා බ්‍රසීලයේ නව ජනපති ජායිර්

Latest News