වෛද්‍යවරුන් හා හෙදියන් වූහාන් බලා පිටත් වේ

а¶ґа·™а¶¶ 03, 2020

කොරොනා වෛරස ආසාදිත රෝගීන් සුව කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීන ජාතික සෞඛ්‍ය සේවා කොමිසම බෙයිජිංහි චීන ජපන් මිත්‍ර රෝහල, පීකිං විශ්වවිද්‍යාලයේ පළමු වැනි රෝහල හා පීකිං විශ්වවිද්‍යාලයේ මහජන රෝහල ඇතුළු ප්‍රධාන රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් වූහාන් නගරය වෙත යොමු කර ඇත.

Related items

වූහාන් නගරයට සහනාධාර ගුවන් මගින් සැපයේ චීනයේ වෛද්‍ය ආරක්ෂක ඇඳුම් නිෂ්පාදනය දිනකට 20,000ක්

Latest News