වසර 10කට පසු යළිත් ශ්‍රී ලංකා - පකිස්තාන ටෙස්ට් තරගාවලිය ඇරඹේ

а¶±а·ња·Ђа·ђ 14, 2019

а·Ђа·ѓа¶» 10а¶ља¶§ а¶ґа·ѓа·” а¶ґа¶ља·’а·ѓа·Ља¶®а·Џа¶±а¶єа¶§ а¶§а·™а·ѓа·Ља¶§а·Љ ක්‍රිකට් а·Ђа·ѓа¶±а·Ља¶­а¶є а¶ља·ђа¶іа·Ђа¶ёа·’а¶±а·Љ ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џа·Ђ а·„а·Џ а¶ґа¶ља·’а·ѓа·Ља¶­а·Џа¶±а¶є а¶…а¶­а¶» а¶­а¶»а¶њ а¶Їа·™а¶ља¶ља·’а¶±а·Љ а·ѓа¶ёа¶±а·Ља·Ђа·’а¶­ а¶§а·™а·ѓа·Ља¶§а·Љ ක්‍රිකට් а¶­а¶»а¶ња·Џа·Ђа¶Ѕа·’а¶є а¶Ѕа¶¶а¶± а¶ёа·ѓ 11 а·Ђа·ђа¶±а·’а¶Їа·Џ ආරම්භ а·Ђа·™а¶єа·’.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන ප්‍රථම තරගය පකිස්තානයේ රාවල් පින්ඩිහිදී ලබන මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වේ. දෙවැනි තරගය දෙසැම්බර් 19වැනිදා සිට 23 වැනිදා දක්වා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතයි.

Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 15:03
20-20 ශ්‍රේණිගත කිරීම්වලින් පකිස්තානය පෙරමුණේ ලසිත් මාලිංග එළඹෙන “ඉන්දීය ප්‍රිමියර් ලීග්“ ක්‍රිකට් තරඟාවලියට

Latest News

а¶ёа·”а¶»а·”а¶‚а¶ња·Џ а¶Їа·’а¶±а¶є

අප්‍රේ 15, 2024