A කාණ්ඩයේ තවත් සුපිරි තරග දෙකක් අද

ඔක් 26, 2022

20-20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ තවත් තරඟ දෙකක් අද (26) පැවැත්වීමට නියමිතයි.

පළමු තරඟය අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය උදෑසන 9.30 ට ආරම්භ වෙයි.

දෙවන තරඟය නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.

Related items

  • ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්වෙයි
  • ආරාධිත 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රෙඩ්ස් කණ්ඩායමට
  • තීරණාත්මක 20-20 තරඟය අදයි
  • වනිදුගෙන් ලෝක වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට ජයක්
  • ඉම්රාන් තාහීර්ගේ සුපිරි පන්දුවාරයෙන් ශ්‍රි ලංකාවට පරාජය
ඔස්ට්‍රේලියාවට කඩුලු හතක ජයක්... වර්ෂාව අයර්ලන්තයට ඡය ගෙනෙයි

Latest News