ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

ජූලි 24, 2021

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම හිමිකර ගැනීමට, චීනය සමත් විය.

ඒ අද පැවති මීටර 10 එයාර් රයිෆල් කාන්තා තරග ඉසව්වෙන්. එම ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ටෙහානි එගොඩවෙලට අවසන් ක්‍රීඩිකාවන් 8 දෙනා අතරට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවිය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන තරගය අද වසර 9කට පසු ලැබූ විශිෂ්ඨ ජයක්...

Latest News