20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ 5වන තරඟය අද

පෙබ 08, 2020

2020 ඔස්ට්‍රේලියානු තුන්කොන් 20යි 20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ 05 වන තරඟය අද පැවැත්වේ.

ඒ මෙල්බන්හිදී ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ ඉන්දීයා කාන්තා කණ්ඩායම අතරයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය.

Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 17:01
ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනී ලෝක 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට රවිඳු රෂාන්ත

Latest News