ඊයේ දිනයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

හෙට (12) කොළඹ ප්‍රදේශවලට රාත්‍රී 10.00 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. පළමු ප්‍රතිඵලය අද සවස 2.30ට පෙර ලබා දිය හැකි බවයි, මැතිවරණ කොමිසම පවසන්නේ.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ‍(27) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (14) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (30) දිනයේ දී ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ පිරිස් සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක පරීක්ෂණවලට අවශ්‍ය නියැදි ලබා ගැනීම අදත් සිදු කෙරේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද (20) දිනයේ සිට අවසර ලබාදී ඇතිබව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා බෙදා හැරීමේ කටයුතු අද (16) ආරම්භ කෙරිණ.

Latest News