ජනපති හා ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අතර හමුවක්

දෙසැ 06, 2019
ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩි හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හමුවිය.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තමාගේ සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහකොමසාරිස් වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවට  ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබා දීමට මැදිහත් වන බව සදහන් කළේය. 
 
ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

Related items

  • එක කඳවුරේ පුහුණුව ලද මිතුරන් දෙදෙනෙකු දේශපාලනයේ මිතුරන් ලෙසන්
  • “ටෙක්නෝ ශ්‍රී ලංකා 2019” සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)
  • ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ 30වන සංවත්සරය ජනපති ප‍්‍රධානත්වයෙන්
  • රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක්: ජනපති පවසයි (වීඩියෝ)
මගේ ඇත්තෙ පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක්: පුද්ගලික අපහස කලොත් එළියට දානවා - ඇමති නිමල් රටට නිවැරදි නායකත්වයක් ලැබේ නම් නැගී සිටිමට සුදානම් - ඇමති විමල්

Latest News