උඩවලව දොරටු 5ක් ඇරේ

නොවැ 23, 2018

උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ලම අද අලුයම විවෘත කෙරුණි.

පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත්, ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමත් ඊට හේතුවයි. ජලාශයේ ජල ධාරිතාව ඉහළ ගොස් ඇත්තේ, අක්කර අඩි දෙදහසකින්. වාන් දොරටු 5 අඩි 2 බැගින් විවෘත කර තිබේ.

අතිරික්ත ජලය වලවේ ගඟට මුදා හැරෙන්නේ, තත්පරයට ඝන අඩි 2,000කින්. මේ හේතුවෙන් ගඟ දෙපස සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි, අවධාරණය කරන්නේ.

Related items

  • දරවල පානීය ජලයට විෂබීජයක් මුසුවෙලා
  • ලක්ෂපාන දොරටු 2ක් විවර කෙරේ
මහියංගනය - වන අලි පහරින් දැරියන් ජීවිතක්ෂයට (විඩියෝ) තීරණයකින් තොරව පක්ෂ නායක රැස්වීම අවසන්

Latest News