දෙවන පාසල් වාරය අදින් අවසන්

අගෝ 16, 2024
2024 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අදින් අවසන් වන බවයි.

තෙවැනි පාසල් වාරය ආරම්භ වන්නේ, මේ මස 26 වැනි සඳුදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

Related items

  • පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්
  • 18 සිට 20 දක්වා පාසල් නිවාඩු
  • Update : පාසල් වාරය අදින් අවසන්
  • දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11ට කල් යයි

Latest News