දකුණ කලඹමින් තවත් වෙඩි තැබීමක්. 5ක් මරුට

ජන 22, 2024
තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Related items

  • බෙලිඅත්තේදී පුද්ගල ඝාතනයක්
  • බෙලිඅත්ත දුම්රිය ස්ථානයටත් මගීන් 267ක්
  • බෙලිඅත්තේ වෙළඳසැල් 9කට නඩු
  • බෙලිඅත්තේ දෛනික ආදායම ලක්ෂ 5 පනී
රථ වාහන වැරදිකරුවන් හඳුනාගැනීමට CCTV දත්ත යොදාගැනේ සා.පෙළ සිසුන් සඳහා විශේෂ නිවේදනයක්

Latest News