නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු භාරයට

නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු භාරයට

ජන 10, 2024

කාම්බෝජයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබූ විදේශ දුම්වැටි ‍තොගයක් ‍රේගු භාරයට ගෙන තිබෙනවා.

එහි දුම්වැටි කෝටි 4 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවයි, රේගුව පවසන්නේ. එහි වටිනාකම රුපියල් දස කෝටියකට ආසන්නයි. මේ අතර, ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධීව ආනයනය කර තිබූ දුම්වැටි තොගයක් ද රේගු බාරයට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් පන්කොටියකට ආසන්නයි. රේගු ආඥාපනත සහ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරමින් ඒවා ගෙන්වා ඇතැයි, රේගුව පවසනවා.

Related items

යුක්තියට අදත් 999ක් කොටු යුක්තියට පොලිස් කොස්තාපල්වරයෙකු කොටු

Latest News